Business Directory in Sri Lanka

Cbizz / Import / Hardware Items / Fortune Online Store
Add. : Ishara, Bunnehapola, Udubaddawa. 60250 Kuliyapitiya
Phone : +94 71 408 7689
Fortune Online Store Fortune Online Store වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.අප ආයතනය විසින් විවිධ නවීනතම උපකරණ සෘජුවම ආනායනය කරයි. අපගේ facebook පිටුවේ පල කරන භාණ්ඩ මෙන්ම ඔබට අවශ්‍ය භාණ්ඩ වුවද අප හරහා ගෙන්වා ගත හැක.අප ආයතනය විසින් ආනයනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ පමණකි.අප විසින් පල කරන උපකරණ ඔබගේ ඇණවුම තහවුරු කිරීමෙන් පසු ගෙන්වන අතර ඒ සදහා සති 2 - 3 ක් පමණ ගත වේ. ( භාණ්ඩයේ ප්‍රමාණය අනුව කාලය වෙනස් වේ.ඔබගේ ඇණවුම තහවුරු කිරීමට භාණ්ඩයේ මුළු මුදලින් 25% ගෙවිය යුතු අතර ඉතිරි මුදල භාණ්ඩය ලබා ගැනීමෙන් පසු ගෙවිය හැක. භාණ්ඩ ප්‍රවාහනය නොකරන අතර ප්‍රවාහනය කරන්නේ නම් මුළු මුදලම ගෙවීමෙන් පසු ප්‍රවාහනය කෙරේ.

Keywords