Business Directory in Sri Lanka ශ්‍රී ලංකා ව්‍යාපාරික නාමාවලිය வணிக அடைவு இல் இலங்கை
Cbizz / Create Your Business Listing

Welcome to Largest Business Listing Platform in Sri Lanka

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර ලැයිස්තුගත කිරීමේ වේදිකාවට
ඔබව සාදරයෙන් පිළිගනිමු !!!

The purpose of creating local listings is to make your business visible on the Internet and reach more
customers to your business.

Package Features Professional Enterprises PLC Golden Business
Pay for Six Month or One Year and Get Discounted
මාස හයකට හෝ වසරක් සදහා එකවර මුදල් ගෙවීමෙන් වට්ටම් හිමිවේ
FREE RS.167
(One Month Price)
RS.250
(One Month Price)
RS.417
(One Month Price)
1 ව්‍යාපාරයේ නම
Business Name
2 ව්‍යාපාර සන්නාමය
Business Logo
3 ව්‍යාපාරික දුරකථන අංකයන්
Business Phone Numbers
4 ව්‍යාපාරය පිළිබද විස්තරයන්
Business Description
5 ව්‍යාපාරික විද්‍යුත් ලිපිනය
Business E-mail Address
6 ව්‍යාපාරික වෙබ් ලිපිනය සහ ගූගල් සිතියම
Business Web Address & Google Map
7 ව්‍යාපාර මාදිලියන්
Business Catergories
8 සමාජ ජාලා පිටු සම්බන්ධිතයන්
Social Media Page Links
9 නොමිලේ දැන්වීම් පළකිරීමට අවස්තාව
Classified Ads Listing
10 ගූගල් සෙවුම් යන්ත්‍රය සදහා අවශ්‍ය තරගකාරී වචන කේතනයන් හිමිවීම
Keywords for Serach Engines ( ex: Google,Yahoo)
11 භාණ්ඩ හා සේවා ලැයිස්තු ගතව පළ කිරීමට ඇති හැකියාව
Products and Services Listing
12 ව්‍යාපාරයේ අන්තර්ගතය ඇතුලත් ආකර්ෂණිය පැති පින්තුර එකතුව
Slide image collection
13 ව්‍යාපාරයේ අන්තර්ගතය ඇතුලත් ආකර්ෂණිය වීඩියෝ එකතුවක් පළ කිරීමට ඇති හැකියාව
Videos Listing
14 ලැයිස්තුගත සියලු ව්‍යාපාර අතරින් ඉහලින් ලැයිස්තු ගත වීමේ ප්‍රවර්ධන අවස්ථාවන්
Top and Bump-Up Promotional features
15 සමාජ ජාල ප්‍රවර්ධන වැඩසටහන් තුළ ප්‍රමුකත්වය
Priority on social media promotions
16 අපගේ බ්ලොග් මාධ්‍ය හරහා ප්‍රවර්ධනය.
CBIZZ Blog Promotions
Sign up now Sign up now Sign up now Sign up now

Why You Choose CBIZZ ? - ඔබ විසින් අපගේ වෙබ් අඩවිය තෝරා ගතයුත්තේ ඇයි ?

  • Free Business Directory for anyone
    ඕනෑම අයෙකු සදහා ව්‍යාපාරික නාමාවලිය නොමිලේ හිමිවීම.
  • Free Classified Ads for anyone
    ඕනෑම අයෙකු සදහා නොමිලේ වෙළද දැන්වීම් පළ කිරීමට හැකිවීම.
  • Online User Trcking through Social Networks
    සමාජ ජාල හරහා වැඩි පිරිසක් ග්‍රහණය කර ගැනීම
  • Lowest Pricing
    අවම මිලකරණය
  • TOP Ranked Online business Directory in Google
    ගූගල් සෙවුම් යන්ත්‍රය තුල අපගේ ව්‍යාපාර නාමාවලිය ඉහළින් ශ්‍රේණිගත වීම.
  • Optimization of Business contents for SEO - Search Engine Otimization
    අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයන් සදහා අවශ්‍ය ව්‍යාපාරික අන්තර්ගතයන් ඇතුලත් කරුණු හා මුල පදය ඇතුලත් කේතනයන් : keywords- උපරිම කිරීම.

Why You Choose Membership Packages? - ඔබ විසින් සාමාජිකත්ව පැකේජයන් තෝරා ගතයුත්තේ ඇයි ?

Professional Package

Business Listing

Business Directory for Free - ව්‍යාපාරික නාමාවලිය සම්පුර්ණ නොමිලේ

Business Logo,Business Contacts,Location and Map,About Business,Website Link,Social Pages Links etc.

ව්‍යාපාර සන්නාමය,ඇමතුම් අංකයන්,ලිපිනය හා ගූගල් සිතියම,ව්‍යාපාරය පිළිබද විස්තර,වෙබ් ලිපිනය,සමාජ ජාල පිටු සම්බන්ධිතයන් ආදීය සම්පුර්ණ වශයෙන් මෙම පැකේජය හරහා ඕනෑම කෙනෙකුට නොමිලේ අපගේ අන්තර්ජාල ව්‍යාපාරික නාමාවලියට එකතු කළ හැකිවීම.

අන්තර්ජාල ප්‍රචාරණය හා අන්තර්ජාල පරිශීලනය ඉතා බහුල මෙවන් කාලයක ව්‍යාපාරයක නිරත ඕනෑම කෙනෙකුට හා තමන්ගේම වෙබ් අඩවියක් ඇති සහ නැති ඕනෑම කෙනෙකුට නොමිලේ උපරිම ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකිවීම මෙම පැකේජය මහගු උපකාරයක් වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

Enterprises Package

Products|Services Listing

Showcase Your Product or Service Pages

Create your products or services pages by uploading slide images

ව්‍යාපාරික තොරතුරු ලැයිස්තුගතකිරීමට අමතරව ඔබගේ එක් එක් භාණ්ඩ හෝ සේවා පිළිබද විස්තර හා පින්තූර ඇතුළුව එක් එක් වෙබ් පිටු ( එක් භාණ්ඩයකට හෝ සේවාවකට එක් වෙබ් පිටුව බැගින් ) නිර්මාණය කිරීමට හැකිවීම මෙම පැකේජයේ විශේෂත්වයයි.

ඔබ විසින් ව්‍යාපාර කරන භාණ්ඩය හෝ සේවාව අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඔස්සේ විවිධ නාමයන් යටතේ භාණ්ඩ හා සේවා සොයනා පිරිසට පහසුවෙන් සොයා ගැනීමට මෙය ඉතා වාසිදායක වේ.

PLC Package

Slider Images

Show Images of Your Business

Get powerful impression about your business by uploading well designed images

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩයක් හෝ සේවාවක් සොයා පැමිණෙන ඕනෑම කෙනෙකුගේ වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට හා නෙත ගැටීමට පින්තූර මාධ්‍ය හා නිර්මාණශීලි බැනරයන් යොදා ගැනීමට හැකියාව ලැබීම මෙම පැකේජයේ සුවිශේෂිත්වයයි.

මුලික ව්‍යාපාර ලැයිස්තුගත කිරීමට අමතරව පරිශීලකයාට වැඩි අවදානයක් සහ ආකර්ෂණයක් ඍජුවම රූපමය මාධ්‍ය ඔස්සේ ලබා දීම සහ ඔහුට භාණ්ඩය හෝ සේවාව පිළිබද ක්‍ෂණික පෙලබවීමක් සිදුකිරීමට මෙය ඉතා වාසිදායක වේ.

Golden Package

Promo Pack

Get Promoted Your Business

Additional promotion through social media, Top and Bumo-Up promotional features, Video Listing

සමාජ ජාලයන් තුල අතිරේක ප්‍රවර්ධනයන්,අපගේ ව්‍යාපාරික නාමාවලිය තුල ලැයිස්තුගත වී ඇති සියලු ව්‍යාපාර සහ දැන්වීම් අතරින් ඔබගේ ව්‍යාපාර පේජය සහ දැන්වීම් පේජය පළමුව සහ වැඩි වාරගණනක් ප්‍රචාරය කිරීම,වීඩියෝ දැන්වීම් පළකිරීම හැකිවීම මෙම පැකේජයෙහි සුවිශේෂත්වයයි.

අද වන විට අන්තර්ජාල ප්‍රචාරණයේදී බහුල වශෙන් යොදා ගන්නා සමාජ මාධ්‍ය තුල ව්‍යාපාර ප්‍රචාරණය සහ දැන්වීම් ප්‍රචාරණය බැලුබැල්මට පහසු වුවත් වැඩි පරිශ්‍රමයක් සහ සමාජ මාධ්‍ය විසින් පනවන යම් සීමාවන් නිසා එය වැඩි පිරිසක් අතරට වැඩි ප්‍රචාරණයක් කිරීමට පහසු කටයුත්තක් නොවේ.තවද වැඩි දෙනා හට ඒ පිළිබද නිවැරදි දැනුමක් සහ මේ වෙනුවෙන් කාලයක් ගත කිරීමටද හැකියාවක් නොමැති අතර මෙම පැකේජය තුලින් අප විසින් අපගේ සමාජජාලා පිටු හරහා නිවැරදි ලෙස ප්‍රචාරණය ලබා දීම ඉතාමත්ම වැදගත් සහ වාසිදායක ක්‍රමවේදයක් ලෙස හදුන්වාදීමට හැක.

How to do Payment - මුදල් ගෙවන්නේ කෙසේද?

Use to pay following bank account and send us bank receipt by mail or give us a call after the payment.

පහත සදහන් අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවා එහි රිසිට්පත අපගේ ඊ-මේල් ලිපිනයට යොමු කර අපව දුරකථනය හරහා දැනුවත් කරන්න.

Bank : Sampath Bank
Branch : Rajagiriya
A/C No. : 1122144010697
A/C Name : Ceylon Advertising & IT Solution

Email : [email protected]

Mobile : 0775 406 552

Is Payment Discount Available ? - මුදල් ගෙවීම් සදහා වට්ටම් හිමිද?

Pay for Six Month or One Year and Get Discounted
මාස හයකට හෝ වසරක් සදහා එකවර මුදල් ගෙවීමෙන් වට්ටම් හිමිවේ.
Three Month
No Discount
Rs.
Six Month
10% OFF
Rs.
One Year
%15 OFF
Rs.
Enterprises Package 500.00
No Discount
1,000.00
900.00
2,000.00
1,600.00
P L C Package 750.00
No Discount
1,500.00
1,350.00
3,000.00
2,400.00
Golden Package 1,250.00
No Discount
2,500.00
2,250.00
5,000.00
4,000.00
Call for more info : 0775 406 552