Free online business Directory in Sri Lanka

Business Directory in Sri Lanka

  • All ads
  • Business Services & Industry
  • Industry Tools & Machinery in Kandy, Kandy

Lighting Protector Unit

Published by Chandana 2018-01-27 05:01:06 Kandy, Kandy

    අකුණු ගැසීම් වලින් ඔබගේ ආදරණීයයන් සහ ඔබගේ වටිනා ගෘහ විදුලි උපකරණ ආරක්ෂා කරගන්න . අදම ඔබත් ඔබගේ නිවසට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදනය කර ඇති අකුණු භුගත කරණයක් සවිකරගන්න . මෙම අකුණු භුගත කරණය සඳහා වසර 10ක, 20ක, 35ක, සහ 50ක වශයෙන් සම්පුර්න වගකීමක් ලබාදේ . මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයෙන් සහ ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් පරීක්ෂණයන්ට ලක්කර ක්‍රියාකාරිත්වය පිළිබඳව 100% සහතික කල පේටන්ට් බලපත්‍ර ලබා ඇති උපකරණයකි , ඔබ මෙම උපකරණය නිවැරදිව සම්බන්ද කර ඇති විටෙක යම් හෙයකින් ඔබගේ නිවසේ ඇති වටිනා ගෘහ විදුලි උපකරණ අකුණු ගැසීමකින් හානියට පත් උවහොත් එමගින් වන අලාභයේ වගකීමද නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.

    For sell
    Business services industry
    Industry tools machinery
    Kandy, Kandy

    Visit member page

    Cure World Enterprises

    143, Udarata Sadella, Haragama,Gurudeniya,Kandy