Business Directory in Sri Lanka

Cbizz / Travels / Taxi Services / 23.lk
Add. : No.15/2. Moronthuduwa Road, Horana., Sri Lanka .
Phone : +94772286286
Hotline : +94772286286
Email : info@23.lk
23.lk

තත්ත්වයෙන් උසස් ආචාරශීලී සේවාවක් සැපයීම අපගේ අරමුණයි. රියදුරු මහතුන්ගේ ඉතාමත් අඩු සේවා ගාස්තුවක් අය කරන බැවින් එම වාසිය අපගේ පාරිභෝගික ඔබ වෙත අපි ලබා දෙන්නෙමු.

ඔබට රු. 20 ක් වැනි ඉතා සුළු මුදලකට අපගේ සේවාව ලබා ගත හැක. අධික තදබදයක් සහිත ජනාකීර්ණ නගරයක සිටිනා ඔබට සේවාව Bike Taxi තුළින් ඉතාමත් පහසුවෙන් ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව ගෙනයාමට අපගේ රියදුරු මහතුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරයි.

අපගේ සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් ඔබගේ අදහස් හා යෝජනා අප ඉතා අගය කොට සලකන්නෙමු.

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සැම තැනම ආවරනය කරන ලංකාවේ එකම taxi සේවාව 23.lk taxi .

දුරකතන අංකය 0772286286