Published by GadgetsKade 2018-02-01 05:02:28 Kandy, Kandy
☎Call: 0772810964 / 0788325271
මිළ: රු.500 (2xArrow LED)
~2x LED Arrow Signal Indicator Lights for Vehicle Side Mirror~
*පැති කන්නාඩියේ වීදුරුව ගැලවිය හැකි ඕනෑම වාහනයක් සඳහා සවි කළ හැක. (12V)
*පැති කණ්නාඩියේ වීදුරුව ඇතුල් පැත්තට සවි කර Signal Light එකෙහි විදුලි සැපයුම හා වයර දෙක සම්බන්ධ කළ යුතුය.
*Signal Light දැල්වෙන විට ඕනෑම පැති කන්නාඩියක් තුලින් මෙලෙස Arrow සළකුණ දිස්වේ.
<<<දිවයිනේ අඩුම මිළ>>>
~~දිවයින පුරාම භාණ්ඩය ලැබුනු පසු මුඳල් ගෙවිය හැක.~~
(ඕනෑම ප්‍රදේශයකට රු.170ට ආසන්න අමතර මුඳලක් පමණි.ලඟම තැපැල් කාර්යාලයෙන් මෙය ලබා ගන්නා මොහොතේ දී මුළු මුඳල් තැපැල් කාර්යාලයට ගෙවිය හැක. පෙර කිසිඳු මුඳලක් ගෙවීමට අවශ්‍ය නොවේ.!)
🔴අපගේ පාරිබෝගික මහතුන් එවූ වීඩියෝ
🔸https://youtu.be/jLU4odDl8lM
🔹https://youtu.be/_iAQBQ2Qe7I (එක් පසකට Arrow LED දෙකක් බැගින් හා පරිපථයක් නිර්මාණය කොට ඔහු විසින් මෙය යොදා ඇත.)
Specifications:
Universal fit for most model
Item Condition: Brand New
Operating voltage: 12V DC Only
Lifespan: 50,000 working hours
*Ultra bright and durable 14 LED/SMD bulbs.
Installation:
1)Remove the base of the side mirror
2)Place the LED arrow inside the back of the mirror
3)Connect and tape the wires to the turn signal light.
4)The arrow will light up when the turn signal is in operation, or else it will remain invisible
Package Include: .
2 x Pcs LED mirrors arrow lights for left and right.
*Island wide cash on delivery available.
*දිවයින පුරා භාණ්ඩය ලැබුනු පසු මුඳල් ගෙවීමේ හැකියාව ඇත ඇත.